Monday, June 15, 2015
On 11:16 AM by Unknown No comments
හිනාවෙයන්
ඔබට වලකපන්න හදපු මිනිස්සු උබ එක්ක උබ වෙනුවෙන් කතා කරනකොට,
හිනාවෙයන්
අවශ්‍ය වෙලාවේ ඔබ වෙනුවෙන් හිටිය නැති මිනිස්සු පස්සෙ උබට සහෝදරකම පෙන්නද්දි
හිනාවෙයන්
කොන්දක් නැති මිනිස්සු දේශපාලනේ කරනවා දැක්කම
හිනාවෙයන්
මුදල් වෙනුවෙන් බොරුව කරන මිනිස්සු ඔබට ජීවිතේ ගැන කියල දෙනකොට
හිනාවෙයන්
කෙනෙක්ගේ සොයාගැනීමක් තමන්ගේ වගේ කියනකොට
හිනාවෙයන්
තමන් හිස් බව තමන්ට නොතේරුණු මිනිස්සු අනුන්ට උගන්වනකොට
හිනාවෙයන්
සමාජවාදය කරපින්නාගත් ආචාර්යවරු ධනවාදය වෙනුවෙන් රුපවාහිනියේ පෙනී ඉද්දි
හිනාවෙයන්
උබට මේව නොතේරුණු විදිහට

Subscribe to:
Post Comments (Atom)
Search
About Me
Popular Posts
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
සංහිදියාව ඇතිකිරීමේ සහ වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කරන ලද තුන්දෙනෙක් සිනමා කෘතිය නැරබීමට පෙර එම චිත්‍රපටයේ න...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
මුතු මැණික් යට ගිහින් ගොම රිටි උඩ එන කාලයක් එනවලු කොහොමත් මුතුමැණික් තියෙන්නේ පොළව යට තමයි. ගොමරිටි බයයි මුතු මැණික් උඩට එනවට මොකද ඒවායේ ...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
සංචාරක ආකර්ශනයත් ජෛව විවිධත්වවයෙනුත් අනුන සොදුරු වෙරළබඩ තිරයේ නිරිතදිග වෙරළේ දක්නට ලැබෙන ඉතාමත් සුවිශේෂී ස්ථානයක් වශයෙන් මාදු ගග ආශ්රිත ප්...
Recent Posts
Blog Archive
-
▼
2015
(30)
-
▼
June
(18)
- හිත මිතුරු සුළග ළග එන වහි වලාවට කියන් - ගීතයේ ආයාච...
- මා එක්ක එනවාද චන්න කින්නරාවී... ගීතය ගැඹුරින් - කෙ...
- කළු සුදු අන්තරය
- උසස් පෙළ සමත් අසමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ජන...
- යුද්ධයක් අවසන් කළ Huynh Cong (Nick ut) නම් ඡායාරූප...
- ජනප්‍රිය සිනමාවේ අවිඥාණික ලැගුම් ගැනීම
- ආදරය ???
- ආදරය ....
- ආදරය යනු පරිත්‍යාගයද / හිමිකර ගැනීමද
- කාමරේ අස්කරගන්න කෙල්ලෙක් ඕනේ ......
- ආදරය
- මහජන නියෝජිතයින් විවේචනය කිරීමට ඉන්දියාවේ නිදහස් ත...
- හිනාවෙයන් ... උබට මේවා නොතේරුණු විදිහට .....
- Roony & Rexey
- සංදේශ කාව්‍යයන්හි පවා වර්ණනයට පත්‍ර වූ මාදු ගඟ
- ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය -
- කෑම මේසය
- ගොමරිටි උඩ එන කාලයක් එනවලු ....
-
▼
June
(18)
Powered by Blogger.
Random Posts
Total Pageviews
Contact Form
News
Design
Shooting
Followers
Popular Posts
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
සංහිදියාව ඇතිකිරීමේ සහ වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කරන ලද තුන්දෙනෙක් සිනමා කෘතිය නැරබීමට පෙර එම චිත්‍රපටයේ න...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
මුතු මැණික් යට ගිහින් ගොම රිටි උඩ එන කාලයක් එනවලු කොහොමත් මුතුමැණික් තියෙන්නේ පොළව යට තමයි. ගොමරිටි බයයි මුතු මැණික් උඩට එනවට මොකද ඒවායේ ...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
සංචාරක ආකර්ශනයත් ජෛව විවිධත්වවයෙනුත් අනුන සොදුරු වෙරළබඩ තිරයේ නිරිතදිග වෙරළේ දක්නට ලැබෙන ඉතාමත් සුවිශේෂී ස්ථානයක් වශයෙන් මාදු ගග ආශ්රිත ප්...

0 comments:
Post a Comment