Wednesday, June 24, 2015
On 8:20 AM by Unknown No comments

මේ කතාව ඡායාරූප ජනමාධ්‍යවේදියෙක් සිය ජීවිතයේදී මුහුණදුන් විශේෂ අවස්තාවක් පිලිබදව කරන ලද පුනර් කථනයක් ඇසුරෙන් සකස් කරන ලදී .ඔහුට මේ ඡායාරූපයට Pulitzer සම්මානය ඇතුළු තවත් සම්මාන රැසක් හිමි විය. වියට්නාං යුද්ධය අවසන් කිරීම සදහා මේ ඡායාරුපය ඉතාම බලපාම්කාරි ඡායාරුපයක් විය. ලෝකයේ අවධානය යුද්ධයේ කුරිරු බව වෙත යොමුවීමට මේ ඡායාරූපය හේතුවක් විය.
1972 ජුනි 8 දින උදේ 7 ට පමණ සයිගොන් වලින් කාර් ඒකෙන් පිටත් වුනු ඔහු ට්‍රැන්ග් බැන්ග් (Trang Bang) වලින් පිටතට පැමිණියා. 7.30 ට පමණ යුද්දේ කාලේ අධිවේගී මාර්ග අංක 1 එහාට මෙහාට මාධ්‍යවේදීන් නිතරම ගියා. එදා එහි රථවාහන සංඥා ලාම්පු දල්වලා තිබුණේ නෑ. එය ඉතාම භයානක රියපදවිමක්. viet cong වරු හැමතැනම සැගව සිටිනවා. වියට් ගොන්ග්වරු සහ ඇමරිකානුවන් අතර පවතී යුද්ධයෙන් පසුව වෙඩි වැදුණු වියට්කොම් වරුන්ගේ මළසිරුරු පාර දෙපැත්තේ දමා ගොසින් තිබිණ. වියට්කොන්ග් වරුන්ට සහ ඔවුන්ට සහය දෙන්නනන්ට අනතුරු ඇගවීමක් වශයෙන් එසේ සිදුකර තිබිණ. ඇතැම් වියට්කොන්ග් වරු වයස අවුරුදු 15 ටත් අඩුයි.
1971 ජුනි 8 වන දින ටැංග් බැන්ග් වල තත්වය ඉතාව උණුසුම් විය. යුද්ධය පැවති දෙවැනි දිනයයි. ඔහු එහි යන විට දහස් ගණන් සරණාගතයන් මාර්ගයේ පල්ලෙහාට ඇදෙමින් තිබිණ. ඔහු එවිට Associate Press (AP) හි ඡායාරුප ජනමාධ්‍යවේදියෙක් වශයෙන් කටයුතු කළේය. BBC, CNN, ABC වැනි තවත් මාධ්‍ය ආයතන එතන සිටියහ.
උදෑසන ගම තුළ ඉතාම දරුණු බෝම්බ හෙලීම සහ සටන් පවතින. බොහෝ ජනමාධ්‍යවේදීන් එම ස්ථානය හැරගොසින් තිබිණ. Napalm බෝම්බ විශේෂය දැමීමට පෙර එම ස්ථානයෙන් බැහැරව තිබුණා. දවල් 12.30 ට බෝම්බ හෙලීම සිදුවිය.
ඔහු හමාරා 4 ක් රැගෙන ගියේය.Nikon කැමරා 2 ක් සහ Leious 2 ක්, ඒ සමග 24mm, 35 mm, 105mm, 200mm, සහ 300mm කැමරා කාච ඔහු සතුවිය.අවුරුදු 40 කට පෙර සිදුවූ සිදුවීමක් හේතුවෙන් එවකට පැවති තාක්ෂණය හේතුවෙන් කැමරා කාච ගණනාවක් රැගෙන යාමට මාධ්‍යවේදීන්ට සිදුවිය. Tr -x ෆිල්ම් රෝල් 150 ක් පමණ ඔහු රැගෙන ගොස් තිබිණ. Colour Negative රෝල් කිහිපයක් සහ Slide ෆිල්ම් රෝල් යුගලයක් ඔහු සතුවිය.
පළමු nepalm ප්‍රහාරයේදී ඔහු සිතුවේ නැහැ ගමේ කිසිම සිවිල් වැසියෙක් ඉදියි කියල. napalam බෝම්බ 4 ක් හෙලන ලදී. පෙර දින දෙක තුළ සරණාගතයින් දහස් ගණනක් ගම හැරගොස් තිබිණ. පසුව ඔහු දුටුවා ගිනි ජාලා සහ දුමාරය අතරින් ජනතාව පිටතට පැමිණෙන අයුරු.
ඔහු ඔහුගේ 300mm කාචය සහිත Nikon කැමරාව රැගෙන ඡායාරූප ගැනීමට පටන් ගත්තේය. ඔවුන් තව තවත් සමීප වන විට Leica කැමරාවට මාරු විය. පළමුව ඔහුගේ කැමරාව ඉදිරියට අවේ මියගිය දරුවෙක් වඩාගත් ආච්චි කෙනෙක්. පසුව ඔහු දැක්කා Leica කැමරාවේ view finder එක තුලින් නිරුවත් ගැහැණු ළමෙක් දුවන දර්ශනයක්. එවිට ඔහුට සිතුන සිතුවිල්ල මෙසේය. "Oh my god. what happend. The girl has no clothes" ඔහු වහාම ඡායාරූප ගැනීම ආරම්භ කරන ලදී. 35mm F2 කාචය සහිත M2 Lecia කැමරාවෙන්. (දැන් එම කැමරාව වොෂින්ටන් කෞතුකාගාරයේ ඇත. එම ඡායාරුපය වියට්නාම් යුද්ධය නිමා කිරීමට හේතු සාධක විය. එම දැරිය අදටත් ජිවතුන් අතර සිටියි.
(මෙම ඡායාරූපයට වසර 40 ක් පිරෙන මෙම වර්ෂයේදී ඔහු සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් පළ කරන ලද ලිපියක් ඇසුරෙන් සකස් කරන ලදී)
Subscribe to:
Post Comments (Atom)
Search
About Me
Popular Posts
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
මුතු මැණික් යට ගිහින් ගොම රිටි උඩ එන කාලයක් එනවලු කොහොමත් මුතුමැණික් තියෙන්නේ පොළව යට තමයි. ගොමරිටි බයයි මුතු මැණික් උඩට එනවට මොකද ඒවායේ ...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
සංචාරක ආකර්ශනයත් ජෛව විවිධත්වවයෙනුත් අනුන සොදුරු වෙරළබඩ තිරයේ නිරිතදිග වෙරළේ දක්නට ලැබෙන ඉතාමත් සුවිශේෂී ස්ථානයක් වශයෙන් මාදු ගග ආශ්රිත ප්...
-
සංහිදියාව ඇතිකිරීමේ සහ වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කරන ලද තුන්දෙනෙක් සිනමා කෘතිය නැරබීමට පෙර එම චිත්‍රපටයේ න...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
Recent Posts
Blog Archive
-
▼
2015
(30)
-
▼
June
(18)
- හිත මිතුරු සුළග ළග එන වහි වලාවට කියන් - ගීතයේ ආයාච...
- මා එක්ක එනවාද චන්න කින්නරාවී... ගීතය ගැඹුරින් - කෙ...
- කළු සුදු අන්තරය
- උසස් පෙළ සමත් අසමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ජන...
- යුද්ධයක් අවසන් කළ Huynh Cong (Nick ut) නම් ඡායාරූප...
- ජනප්‍රිය සිනමාවේ අවිඥාණික ලැගුම් ගැනීම
- ආදරය ???
- ආදරය ....
- ආදරය යනු පරිත්‍යාගයද / හිමිකර ගැනීමද
- කාමරේ අස්කරගන්න කෙල්ලෙක් ඕනේ ......
- ආදරය
- මහජන නියෝජිතයින් විවේචනය කිරීමට ඉන්දියාවේ නිදහස් ත...
- හිනාවෙයන් ... උබට මේවා නොතේරුණු විදිහට .....
- Roony & Rexey
- සංදේශ කාව්‍යයන්හි පවා වර්ණනයට පත්‍ර වූ මාදු ගඟ
- ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය -
- කෑම මේසය
- ගොමරිටි උඩ එන කාලයක් එනවලු ....
-
▼
June
(18)
Powered by Blogger.
Random Posts
Total Pageviews
Contact Form
News
Design
Shooting
Followers
Popular Posts
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
මුතු මැණික් යට ගිහින් ගොම රිටි උඩ එන කාලයක් එනවලු කොහොමත් මුතුමැණික් තියෙන්නේ පොළව යට තමයි. ගොමරිටි බයයි මුතු මැණික් උඩට එනවට මොකද ඒවායේ ...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
සංචාරක ආකර්ශනයත් ජෛව විවිධත්වවයෙනුත් අනුන සොදුරු වෙරළබඩ තිරයේ නිරිතදිග වෙරළේ දක්නට ලැබෙන ඉතාමත් සුවිශේෂී ස්ථානයක් වශයෙන් මාදු ගග ආශ්රිත ප්...
-
සංහිදියාව ඇතිකිරීමේ සහ වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කරන ලද තුන්දෙනෙක් සිනමා කෘතිය නැරබීමට පෙර එම චිත්‍රපටයේ න...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
0 comments:
Post a Comment