Tuesday, June 23, 2015
On 8:02 AM by Unknown No comments

කුඩා කල සිටම කතන්දර ඇසීමට ඇති ආසාව අදටත් අප අතර එසේම පවතියි. අවිඥාණික ආශාව අද තෘප්ත කරවාලනුයේ සිනමාවයි. නවකතාවක් කියවීම සිනමාවක් රසවිදීමේදී ලබනාව වඩා චිත්ත රූප මවාගත හැකි නිදහස් කතන්දර ඇසීමේ මාධ්‍යක් ලෙස දැක්විය හැකිය. නමුත් සිනමාවෙන් රූපය මවා පෙන්වීම හේතුවෙන් දෘශ්‍යමාන වන කතාන්දරය විදගැනීම පහසුය. නවකතා කියවීමට සියලු දෙනා රුචි නොවුනත් සිනමාව රසවිදීමට බොහෝ දෙනා රුචි වන්නේ එනිසා විය හැකිය.
කතන්දර ඇසීමේ කලාව තුළ සුරංගනා කතන්දර තුළ අපට ඇසුණු පොදු ධර්මතාවක් ඇත. එනම් කුමරෙකු සහ කුමරියක් සිටීම, ඔවුන් දෙදෙනා ආදරය කිරීම, ඔවුන් සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම, සතුරෙකු සිටීම, සතුරා දුදනෙකු වීම, සතුරා අවසානයේ පරාජය වීම, කුමරා හා කුමරිය ආදරයෙන් එකතුවීම සහ ඔවුන් ජයග්‍රහණය කිරීම.


Subscribe to:
Post Comments (Atom)
Search
About Me
Popular Posts
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
චන්න කින්නරාවිය හෙවත් සදකිදුරිය යන නම ඇසීමත් සමග අපට සිහිවන්නේ සදකිදුරු ජාතකයේ බෝධිසත්වයන් සමග සමීපව සිටි යශෝදරාවියයි. බෞද්ධ සාහිත්‍යයට අනු...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
සංචාරක ආකර්ශනයත් ජෛව විවිධත්වවයෙනුත් අනුන සොදුරු වෙරළබඩ තිරයේ නිරිතදිග වෙරළේ දක්නට ලැබෙන ඉතාමත් සුවිශේෂී ස්ථානයක් වශයෙන් මාදු ගග ආශ්රිත ප්...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
ගමේ තරුණ යුවලක් පෙමින් වෙලෙනවා. සදකිදුරු නාඩගම ගමේ රගදක්වන විට එහි සදකිදුරා සද කිදුරිය චරිත රගපාන්නේ මොවුන් දෙදෙනායි. ඇය සතුවන ගායන හැකියාව ...
Recent Posts
Blog Archive
-
▼
2015
(30)
-
▼
June
(18)
- හිත මිතුරු සුළග ළග එන වහි වලාවට කියන් - ගීතයේ ආයාච...
- මා එක්ක එනවාද චන්න කින්නරාවී... ගීතය ගැඹුරින් - කෙ...
- කළු සුදු අන්තරය
- උසස් පෙළ සමත් අසමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ජන...
- යුද්ධයක් අවසන් කළ Huynh Cong (Nick ut) නම් ඡායාරූප...
- ජනප්‍රිය සිනමාවේ අවිඥාණික ලැගුම් ගැනීම
- ආදරය ???
- ආදරය ....
- ආදරය යනු පරිත්‍යාගයද / හිමිකර ගැනීමද
- කාමරේ අස්කරගන්න කෙල්ලෙක් ඕනේ ......
- ආදරය
- මහජන නියෝජිතයින් විවේචනය කිරීමට ඉන්දියාවේ නිදහස් ත...
- හිනාවෙයන් ... උබට මේවා නොතේරුණු විදිහට .....
- Roony & Rexey
- සංදේශ කාව්‍යයන්හි පවා වර්ණනයට පත්‍ර වූ මාදු ගඟ
- ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය -
- කෑම මේසය
- ගොමරිටි උඩ එන කාලයක් එනවලු ....
-
▼
June
(18)
Powered by Blogger.
Random Posts
Total Pageviews
Contact Form
News
Design
Shooting
Followers
Popular Posts
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
චන්න කින්නරාවිය හෙවත් සදකිදුරිය යන නම ඇසීමත් සමග අපට සිහිවන්නේ සදකිදුරු ජාතකයේ බෝධිසත්වයන් සමග සමීපව සිටි යශෝදරාවියයි. බෞද්ධ සාහිත්‍යයට අනු...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
සංචාරක ආකර්ශනයත් ජෛව විවිධත්වවයෙනුත් අනුන සොදුරු වෙරළබඩ තිරයේ නිරිතදිග වෙරළේ දක්නට ලැබෙන ඉතාමත් සුවිශේෂී ස්ථානයක් වශයෙන් මාදු ගග ආශ්රිත ප්...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
ගමේ තරුණ යුවලක් පෙමින් වෙලෙනවා. සදකිදුරු නාඩගම ගමේ රගදක්වන විට එහි සදකිදුරා සද කිදුරිය චරිත රගපාන්නේ මොවුන් දෙදෙනායි. ඇය සතුවන ගායන හැකියාව ...
0 comments:
Post a Comment