Meet The Author

Friday, July 31, 2015

On 4:26 AM by Unknown   No comments
රත්න ශ්‍රී විජේසිංහයන් රචනා කර ඇති මෙම ගීතය තුළින් ලාංකේය නර්තන ශිල්පියා පවතින ආර්ථික රාමුව තුළ අසරණ භාවයට පත්ව තිබෙන බව  කියවෙයි. සංගීතය එච්. එම්. ජයවර්ධනයන් ගායනය ජානක වික්‍රමසිංහයන්.... නටන තාලය පැටලෙයි පෙනෙන කිරුල සැබෑ ලෙසම ඔහු සතු නොවේ. සැබවින්ම ඔහු මේ නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලීමක්...

Thursday, July 9, 2015

On 7:36 AM by Unknown   1 comment
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අනතුරුව ඔවුන් පිළිබදව මැවෙන මතකය දෙදෙනාටම අනන්‍ය වේ. එය සැගවිය නොහැක. කුමන හේතුවක් මත හෝ හමුවුනත් දන් ඔවුන් වෙන්වනු දෙදෙනෙක්. කෙසේ නමුත් පැරණි මතයක මිහිරියි. වෙන්වීමේ හේතු...

Tuesday, July 7, 2015

On 10:07 PM by Unknown   No comments
තරගයකදී තරගයෙන් බැහැරව තරගය ජීවිතය කරගන්න ඔබටඅන් අය හා තරගයක් තැබීමට අවැසි නොවනු ඇතඅතරමග ජයක් නොපෙනුනත්තරගය අවසානයේ ජයග්‍රහණයඔබට හිමිවනු ඇතනිව වැඩ කරන්නඉන් නැගෙනප්‍රතිරාවයට  හඩනගන්නට ඉඩදෙන්න ..........

Monday, July 6, 2015

On 7:29 AM by Unknown   No comments
මේ පදමාලාව ස්ටැන්ලි පීරිස් නම් පදරචකයාගේයි. මියුරු හඩ හදවතර ආදරය එකතු කරන කිර්ති පැස්කුවෙල් ගායන ශිල්පියාගේ. මෙවැනි අත්දැකීමක් ඇතැම් විට කෙනෙකුට තියෙන්නට පුළුවන්. මේ අමුතුම අත්දැකීමක් සංකල්පනාවක්. නමුත් බොහෝ දෙනෙකුට මේ අත්දැකීම නැතිවා නොවෙන්නට පුළුවන්. ඊට හේතුව අප ළග ඇති වස්තුවට වඩා අපට අහිමි වූ එසේ...

Sunday, July 5, 2015

On 8:00 AM by Unknown   No comments
ගුණදාස කපුගේ ශුරින් විරෝදාකල්ප ගීත සාහිත්‍යයේ විශේෂ සංධිස්ථානයක් සනිටුහන් කළ සමාජවාදී මතදාරී ප්‍රගතිශීලි ගායකයෙකි. ඔහු ධනපති ආණ්ඩුව ගීතයෙන් විවේචනය කළ අයෙක්. ඔහුට ලැබුණු ස්ථාන මාරු ඔහුව මර්දනය කිරීම වෙනුවට තව තවත් ඔහුව දිරිගැන්වීමට හේතු විය, සැබවින්ම විරෝදාකල්ප  ගීත සාහිත්‍ය පොහොසත් කිරීමට හේතු...

Saturday, July 4, 2015

On 9:40 PM by Unknown   No comments
මේ ගීය සිය සත්‍ය අත්දැකීමක් පදනම් කරගනිමින් ලුෂන් බුලත්සිංහලයන් විසින් රචනා කරන ලද හදවත් තදින් බැදගත් ගීයක්. රෝහණ වීරසිංහයන් සංගීතවත් කරන ලද ගීත නිතර අසන්නට ලැබුනද ඔහු ගායනා කරන ගීත නිතර අසන්නට නොලැබෙයි. මේ ඔහු ගායනා කරන ගීයක්. ගීතයේ වචන අතර ගීය ශ්‍රවනය කරන ඕනෑම කෙනෙකුගේ හදවත් අතරමන් වීම අමුතුවෙන්...
On 8:43 AM by Unknown   3 comments
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ගමේ කුඩා දැරියක් ජිවත් වෙනවා. පවුල නඩත්තු කරන්නේ ඇය විසින් වැවෙන් මල් කඩාගෙන ඒවා විකුණමින්. මේ සිදුවීම සිදුවන්නේ 1981 දී, ඇය පාසල් යන්නේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයට,...

Friday, July 3, 2015

On 7:57 AM by Unknown   No comments
ගමේ තරුණ යුවලක් පෙමින් වෙලෙනවා. සදකිදුරු නාඩගම ගමේ රගදක්වන විට එහි සදකිදුරා සද කිදුරිය චරිත රගපාන්නේ මොවුන් දෙදෙනායි. ඇය සතුවන ගායන හැකියාව හේතුවෙන් ඇයට හැකියාව ලැබෙනවා කොළඹට එන්නට, කොළඹ ආවට පස්සෙ සදකිදුරියට කොළඹ ලස්සනත් එක්ක සද කිදුරාව අමතක වෙනවා. සදකිදුරිය එනකන් වෙල්දෙනිවල ඕවිටි වල අගේ වෙන්වීමෙන්...

Thursday, July 2, 2015

On 9:02 AM by Unknown   5 comments
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන් මට සිහිපත් වන්නේ මහගම සේකරයන් රචනා කරන ලද පද්‍ය පන්තියක්. එහි කොටසක් මෙසේ සදහන් කරන්නම්. සිදාදියට එන්නට මට බුද්ධිය ඔබ තමයි එදා පාර කියා දුන්නේ, ගමෙන් උරුම වූ...

Wednesday, July 1, 2015

On 9:00 AM by Unknown   3 comments
පෙම්වතුන් පෙම්වතියන් වෙන්වීම සාමාන්‍ය දෙයකි. එක් අයෙකුගේ ආත්මාර්ථකාමිත්වය එසේ වීමට හේතු විය හැකිය. එසේත් නැත්නම් නොගැලපීම දෙදෙනකු වෙන් කරවනු ඇත. ආදරය වෙනුවෙන් වෙන්වීම ඉතාම පුජනිය වේ. එසේ සිදුවූ අවස්ථා අල්පය. ආදරයේ නියම අරුත එක්වීම පමණක්ම නොවිය හැක. වෙන්ව සිටීමද ආදරය විය හැකිය. මේ ගීය වෙනස්ම තැනකට අපව...