Meet The Author

Wednesday, July 16, 2014

On 9:02 AM by Unknown   3 comments
ඔබ මාව කවියෙකු කළා
කාටවත් නොපෙනුණු
මගේ කවිකම
ඔබ නිසා
කවියක් වුනා
ඔබ නොමැතිව
දැනෙන හැගුම
මා
කවියෙකු කළා
ලොවම අසන
මගේ කවි අසන්නට
නුබ නොමැතිව
මගේ කවිකම කුමටද
කවිය
නැවත එනු මැන
කවිකම තාමත් ඔබ එනතුරු
බලා සිටියි .........


එච්.ඒ.ගයාන් මධුශංඛ

3 comments:

  1. "නොලැබ කිවිඳුන්
    කුමට කවිකම්
    කිවිඳ මට කවි ලොවේ..." කියල නන්දා මාලිනියන් කියන්න ඇත්තෙත් ඕකම තමයි වගේ නේද?


    දිගටම ලියන්න....

    --ජයවේවා--

    ReplyDelete