Meet The Author

Wednesday, July 16, 2014

On 10:49 AM by Unknown   3 comments

මම ඔ‍බට
ගෞරව කරමි

මා නොරවටා
හැරගිය නිසාම නොවෙයි
ඔබ මා හැරගිය පසුව
පෙරටත් වඩා
මා
ඔබට
ආදරය කරන නිසා.....

එච්.ඒ.ගයාන් මධුශංඛ

3 comments:

  1. ඇත්ත සිද්ධියක් ද මන්ද...
    ලස්සනයි..

    ReplyDelete
  2. වියමන ඇත්තටම ලස්සනයි ගයාන්...

    ReplyDelete
  3. සිද්දිය ඇත්ත වුනත් හිතිලා වුනත් රසවිදින්න පුලුවන්නම් එච්චරයි ...

    ReplyDelete