Monday, July 14, 2014
On 7:39 AM by Unknown 6 comments
කුමක් කරන්නද
අමතක කරන්නට වාරු නොමැතිව
සිතමින්ම
සිටියෙමි
මෙසේ ජීවත්විය නොහැකි බව
දැනුන කෙනෙහි
අමතක කරන්නට උත්සක කලෙමි
මලක් දෙස
බලා සිටියේ
ඔබව අමතක වන්නටය
සිදුවුයේ
ඔබේ සුවද
තව තවත්
සිහිපත් වීමය
අමතක නොකොට
ජිවත් විය නොහැකිය
අමතක කරන්නටද
නොහැකිය
ඔබව අමතක කරන්නට
සිදුකළ
හැමදේකින්ම සිදුවුයේ
නැවත නැවතත්
ඔබවම සිහිපත්විමයි
එක්කෝ මරණය ගෙනත් දෙනු මැනවි
නැත්නම් ජීවිතය ගෙනත් දෙනු මැනවි
එච්.ඒ.ගයාන් මධුශංඛ.
අමතක කරන්නට වාරු නොමැතිව
සිතමින්ම
සිටියෙමි
මෙසේ ජීවත්විය නොහැකි බව
දැනුන කෙනෙහි
අමතක කරන්නට උත්සක කලෙමි
මලක් දෙස
බලා සිටියේ
ඔබව අමතක වන්නටය
සිදුවුයේ
ඔබේ සුවද
තව තවත්
සිහිපත් වීමය
අමතක නොකොට
ජිවත් විය නොහැකිය
අමතක කරන්නටද
නොහැකිය
ඔබව අමතක කරන්නට
සිදුකළ
හැමදේකින්ම සිදුවුයේ
නැවත නැවතත්
ඔබවම සිහිපත්විමයි
එක්කෝ මරණය ගෙනත් දෙනු මැනවි
නැත්නම් ජීවිතය ගෙනත් දෙනු මැනවි
එච්.ඒ.ගයාන් මධුශංඛ.
Subscribe to:
Post Comments (Atom)

did u wrote this one?wow!!!!!!!!!!!!!! superrrrrrrrrrrrrb!
ReplyDeleteyes ....
Deletehm......
ReplyDeleteමතක් කරන්න හෝ අමතක කරන්න හදනව කියන්නෙම ඉබේම ආයෙ මතක් වීමක්.... වෙන දෙයක් ගැන කල්පනා කිරීම තමයි හොඳම... ඒ කියන්නේ ඔයා ආස කරන වෙනත් දෙයක් ගැන...
ReplyDeleteලස්සනට ලියල තියෙනව විරහ වේදනාවක් ගැන... ටික කාලයක් යනකම් ඕම තමයි සහෝ.... ජීවිතේ අරන් ගියා වගේ තමයි... ජීවත් වෙන්නෙ නෑ වගේ තමයි දැනෙන්නෙ... ඒත් කාලය ඔය හැම දෙයක්ම විසඳනව...
:)
දිගටම ලියන්න....
--ජයවේවා--
කාලය .....
Deleteකාලය
Delete