Monday, November 17, 2014
Sunday, August 10, 2014
On 8:30 AM by Unknown No comments
අද දළදා පෙරහර,
දළදාව කිව්වම
මගෙ මතකයට එන්නේ
වෙනස්ම මතකයන් කිහිපයක්
ගියවසරේ පෙරහර මට තාම මතකයි
එදා
නුඹ
නිවැසියන් සමග පෙරහර බලද්දී
නුඹට ලැබුණු වතුර බෝතලය
මා වෙනුවෙන් කොළඹ රැගෙන ආවා
ඔබ නැතත්
ඒ වතුර බෝතලය
තාමත්
මා සතුව තිබෙනවා
දළදාව කිව්වම
මගෙ මතකයට එන්නේ
වෙනස්ම මතකයන් කිහිපයක්
ගියවසරේ පෙරහර මට තාම මතකයි
එදා
නුඹ
නිවැසියන් සමග පෙරහර බලද්දී
නුඹට ලැබුණු වතුර බෝතලය
මා වෙනුවෙන් කොළඹ රැගෙන ආවා
ඔබ නැතත්
ඒ වතුර බෝතලය
තාමත්
මා සතුව තිබෙනවා
Wednesday, August 6, 2014
On 10:16 AM by Unknown No comments
මේක හරි මගුලක් උනානේ
මට තමුන්ව
හැම වෙලේම මතක වෙනවා
අමතක කරන්නම බෑ...
ඊටත් වඩා අමාරු
ඒ හැම වෙලේම
මම වැරදි බවත්
ඔබ නිවැරදි බවත් සිතීමයි....
දැන් මන් දුකෙන් නෙමෙයිද
සියබලා මල්ලේ තිබුනේ නැද්ද එතකොට
හරි වේදනාවයි
එච්චරයි
එච්.ඒ.ගයාන් මධුශංඛ
මට තමුන්ව
හැම වෙලේම මතක වෙනවා
අමතක කරන්නම බෑ...
ඊටත් වඩා අමාරු
ඒ හැම වෙලේම
මම වැරදි බවත්
ඔබ නිවැරදි බවත් සිතීමයි....
දැන් මන් දුකෙන් නෙමෙයිද
සියබලා මල්ලේ තිබුනේ නැද්ද එතකොට
හරි වේදනාවයි
එච්චරයි
එච්.ඒ.ගයාන් මධුශංඛ
Monday, July 28, 2014
On 8:59 AM by Unknown No comments
හිතට නැගෙන වේදනාවෙන්
මිදියහැකි මගක් සොයමි
සිතට නිවනකුත්
නෙතට කදුලකුත්
නැත
ඔබේ හොදම මතක් වීම
එකම වේදනාව වෙයි
ඔහේ බලා සිටින්නට
සිතුනද
එය තවත් දුක් වඩවන්නකි
කුමක් නමුත්
මිදිය නොහැකි පවක් ගෙවන්නේ යැයි
මට සිතේ
එච්.ඒ.ගයාන් මධුශංඛ
මිදියහැකි මගක් සොයමි
සිතට නිවනකුත්
නෙතට කදුලකුත්
නැත
ඔබේ හොදම මතක් වීම
එකම වේදනාව වෙයි
ඔහේ බලා සිටින්නට
සිතුනද
එය තවත් දුක් වඩවන්නකි
කුමක් නමුත්
මිදිය නොහැකි පවක් ගෙවන්නේ යැයි
මට සිතේ
එච්.ඒ.ගයාන් මධුශංඛ
Saturday, July 26, 2014
On 10:42 AM by Unknown No comments
ආදරෙයි කියන්නට අමතක වුනාට
තාමත් හුස්ම ගනිද්දි
ඔබව මතක වෙනවා...
ඔබ දින සති ගෙවී ගියත්
මම අපේ සංවත්සරය
මෙවර
තනිවම සමරනවා,
ඒ
ඔබ මෙන්ම මමත්
නොවෙනස් වන නිසා...
ඔබ නොදන්නවා වුවාට
ඔබේ අඩුව පුරවන්නට
කිසිවෙකු සමත් වුයේ නැත
හේතුව
සියලු දෙනාව
මම
අසමත් කරවන නිසා ......
එච්.ඒ.ගයාන් මධුශංඛ
තාමත් හුස්ම ගනිද්දි
ඔබව මතක වෙනවා...
ඔබ දින සති ගෙවී ගියත්
මම අපේ සංවත්සරය
මෙවර
තනිවම සමරනවා,
ඒ
ඔබ මෙන්ම මමත්
නොවෙනස් වන නිසා...
ඔබ නොදන්නවා වුවාට
ඔබේ අඩුව පුරවන්නට
කිසිවෙකු සමත් වුයේ නැත
හේතුව
සියලු දෙනාව
මම
අසමත් කරවන නිසා ......
එච්.ඒ.ගයාන් මධුශංඛ
Wednesday, July 16, 2014
On 10:49 AM by Unknown 3 comments
මම ඔබට
ගෞරව කරමි
ඒ
මා නොරවටා
හැරගිය නිසාම නොවෙයි
ඔබ මා හැරගිය පසුව
පෙරටත් වඩා
මා
ඔබට
ආදරය කරන නිසා.....
එච්.ඒ.ගයාන් මධුශංඛ
On 9:02 AM by Unknown 3 comments
ඔබ මාව කවියෙකු කළා
කාටවත් නොපෙනුණු
මගේ කවිකම
ඔබ නිසා
කවියක් වුනා
ඔබ නොමැතිව
දැනෙන හැගුම
මා
කවියෙකු කළා
ලොවම අසන
මගේ කවි අසන්නට
නුබ නොමැතිව
මගේ කවිකම කුමටද
කවිය
නැවත එනු මැන
කවිකම තාමත් ඔබ එනතුරු
බලා සිටියි .........
එච්.ඒ.ගයාන් මධුශංඛ
කාටවත් නොපෙනුණු
මගේ කවිකම
ඔබ නිසා
කවියක් වුනා
ඔබ නොමැතිව
දැනෙන හැගුම
මා
කවියෙකු කළා
ලොවම අසන
මගේ කවි අසන්නට
නුබ නොමැතිව
මගේ කවිකම කුමටද
කවිය
නැවත එනු මැන
කවිකම තාමත් ඔබ එනතුරු
බලා සිටියි .........
එච්.ඒ.ගයාන් මධුශංඛ
Subscribe to:
Posts (Atom)
Search
About Me
Popular Posts
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
සංහිදියාව ඇතිකිරීමේ සහ වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කරන ලද තුන්දෙනෙක් සිනමා කෘතිය නැරබීමට පෙර එම චිත්‍රපටයේ න...
-
කුමක් කරන්නද අමතක කරන්නට වාරු නොමැතිව සිතමින්ම සිටියෙමි මෙසේ ජීවත්විය නොහැකි බව දැනුන කෙනෙහි අමතක කරන්නට උත්සක කලෙමි මලක් දෙස බලා සි...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
ඒක රතුපාට කොටු කොටු කමිසයක් මට මතකයි අද වගේ ඇය ඇද සිටියා මීට වසර ගණනකට පෙර මට අගේ රුව තවමත් මැවෙන්නේ ඒ රතුපාට කොටු කොටු කමිසයත් සම...
Recent Posts
Blog Archive
Powered by Blogger.
Random Posts
Total Pageviews
Contact Form
News
Design
Shooting
Followers