Meet The Author

Friday, May 29, 2015

On 12:04 PM by Unknown   No comments
උපැස් යුවලක් අවශ්‍යයි. ඈ   මා අසලම සිටින විට  මම  මගේ දෑසින් ඈ දෙස බැලුවෙමි සිතින් බොහෝ දෑ සිතුවෙමි  බොහෝ දෑ කළෙමි  ඈ  මා අසල නොමැති විට  මම  සිතින් ඈ දෙස බැලුවෙමි  අගේ රුව මැකේයැයි බියෙන්මගේ සිත ඇගෙන් ඉවතට නොයයිබොහෝ දෑ සිතීමටසිත අවනත නැත  බොහෝ දෑ කිරීමටසිත එක්තැන් නැත බොහොම වෙහෙසයි එහෙත්    මගේ සිත  පැරණි මතකයේ සුව විදිමින්  තවමත්...

Saturday, May 23, 2015

On 2:57 AM by Unknown   No comments
http://www.kln.ac....